නවගමුව පත්තිනි දේවාලය 26 පෙරවරුව දක්වා තාවකාලිකව වසා තැබේ
Thursday, 23 January 2020 - 8:04 | Views - 939
අත්‍යවශ්‍ය හේතුවක් නිසා නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලය සහ එම දේවාල පරිශ්‍රය අද රාත්‍රී පූජාවෙන් පසු තාවකාලිකව වසා තැබෙනවා.
එම දේවාලයේ ප්‍රධාන දේවගැති මාරලන්ද බණ්ඩාර සඳහන් කළේ දේවාලය යළිත් 26 වන ඉරිදා අලූයම පූජාව දක්වා මෙලෙස වසා තැබෙන බවයි.
Share This Article