යාපනයේදී වෛද්‍ය සිසුවියක් ඝාතනය කෙරේ
Wednesday, 22 January 2020 - 16:14 | Views - 770
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියක් තියුනු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ යාපනය - පන්නෙයි වෙරළ තීරය ආසන්නයේ පිහිටි උද්‍යානයකදී අද දහවල් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සිසුවියක් වන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයාද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article