රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා දින වෙන් කිරීම, ඔන්ලයින් ක්‍රමයට
Wednesday, 22 January 2020 - 14:32 | Views - 506
රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඔන් ලයින් ක්‍රමවේදය හරහා කාලය වෙන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමවේදය හරහා ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණීමකින් තොරව එම පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකියාව පවතින බවයි එම ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ අනුව www.ntmi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඊට ලියාපදිංචි විය හැකි අතර, නව ක්‍රමවේදය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. මේ අතර ඉදිරියේදී රියදුරු බලපත්‍රය නිවසේ සිටම ලබාගත හැකි අවස්ථාව කඩිනමින් ජනතාවට ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top