ට්‍රම්ප් මැරුවොත් ඩොලර් මිලියන 3 ක්
Wednesday, 22 January 2020 - 14:19 | Views - 1,033

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මරා දමන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 3 ක් ලබා දීමට තමන් සූදානම් යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා ඇත.

අහම්මෙද් හම්සේස් නමැති මෙම මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේදීය.

ඒ, ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඉරාන කුද්ස් හමුදා බළඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතන සිදුවීම සම්බන්ධයෙනි.

අහම්මෙද් හම්සේස් උපත ලබා ඇත්තේ ද සුලෙයිමානීගේ උපන් නගරයේ යැයි පැවැසෙයි.

ලංකාදීප

Ahmad Hamzeh in parliament

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top