UNP පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි
Wednesday, 22 January 2020 - 13:53 | Views - 807
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු කථානායකවරයා වෙත භාර දී ඇති බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
2015 වසරේ පැවති මහමැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.
Share This Article