බටහිර ඉන්දීය කොදෙව් පිළ ලබන මස 10 වන දා දිවයිනට
Wednesday, 22 January 2020 - 12:59 | Views - 442
එක්දින තරඟ 3කට සහ විස්සයි විස්ස තරඟයකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන මාස 10 වන දා දිවයිනට පැමිණෙනවා.

ඒ අනුව පළමු එක්දින තරඟය පෙබරවාරි 22 වන දා පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදියි.

දෙවන එක්දින තරඟය පෙබරවාරි 26 වන දා සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ තුන් වන එක්දින තරඟය මාර්තු මස 1 වන දා පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරඟ ලෙසයි.

මාර්තු මස 4 සහ 6 දා විස්සයි විස්ස තරඟ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ දක්වා විස්සයි විස්ස තරඟ 9කට ක්‍රීඩා කර ඇති අතර ඉන් 6ක්ම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කොදෙව් කණ්ඩායම සමඟ අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරඟ 10න් 8ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top