මහින්දානන්දගෙන් අභියෝගයක්
Wednesday, 22 January 2020 - 12:54 | Views - 343
ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අභියෝගයක් එල්ල කළා.
ඒ, අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම හිටපු අමාත්‍යවරුන් නඩු සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාදවල හඬ පට ඇති බවට ඔප්පු කර පෙන්වන ලෙසයි.
Share This Article