ඉන්දියාවත් දිය යටින් මිසයිල යවයි
Wednesday, 22 January 2020 - 12:01 | Views - 319
ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළට සමීප මුහුදේ රඳවා ඇති න්‍යෂ්ටික බලශක්තියෙන් ක්‍රියා කරන සබ්මැරීනයක සිට K-4 වර්ගයේ බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස දියත් කිරීමට ඉන්දියාව පසුගියදා සමත් විය.

එය එරට ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් නිර්මාණය කරන ලද නවීනතම මිසයිල දෙකෙන් එකකි. (අනෙක් මිසයිලය වන්නේ කිලෝමීටර් 700ක් දක්වා යැවිය හැකි BO-5  මිසයිලයය)

මෙවැනි මිසයිලයක් කිලෝමීටර් 3,500ක් දක්වා දුරින් පිහිටි ඉලක්කයට යොමු කළ හැකිය. නමුත් මෙම අත්හදා බැලීමේදී එය යොමු කර තිබුණේ කිලෝමීටර් 1,500ක දුරකටයි.

මේ අනුව අහසේ සිට, පොළොව මතුපිට සිට මෙන්ම මුහුද යට සිට පවා මිසයිල එල්ල කිරීමේ හැකියාව ඉන්දියාව සතු වෙයි.

මිසයිලය දියත් කිරීමට යොදාගැනුණු Arihant කාණ්ඩයේ න්‍යෂ්ටික සබ්මැරීනය පවා ඉන්දියාව විසින්ම නිර්මාණය කරනු ලැබූවකි. ඉදිරි කාලයේදී තවත් මෙවැනි මිසයිල් අත්හදා බැලීමට අපේක්ෂා කරන බව ඉන්දියාව නිවේදනය කර තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top