නාරම්මල දී අනතුරකින් කාන්තාවක් මරුට -තවත් 5 දෙනෙකු තුවාල
Wednesday, 22 January 2020 - 9:36 | Views - 348
නාරම්මල - කුරුණෑගල මාර්ගයේ ගනේගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මිය ගිය කාන්තාව 58 හැවිරිදි වියේ පසුවන සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.

කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ නවතා තිබූ බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි තවත් ලොරි රථයක ගැටී අසළ තිබූ ත්‍රිරෝද රථයක ද ගැටී ඊයේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් අතර ලොරි රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා සහ එක් ලොරි රථයක ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top