විදුලි බිල ගෙවන අලුත්ම තාක්ෂණය මුල්වරට එළියට
Wednesday, 22 January 2020 - 9:05 | Views - 559
පාරිභෝගික සම්බන්ධීකාරක විසින් නිවසේ මනු කියවුම ලබාගත් අවස්ථාවේදීම එය පාරිභෝගිකයාගේ ගිණුමට යාවත්කාලීන කිරීමේ නව තාක්ෂණික භාවිතය මුල් වරට හඳුන්වාදීම පසුගියදා මීගමුව විදුලි ඉංජිනේරු කාර්යාලය සිදුකළා.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එහි සමාරම්භක උත්සවයට මීගමුව විදුලි ඉංජිනේරු කාර්යාලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Share This Article