ගාල්ලේ කුණු ප්‍රශ්නයට තාවකාලික විසඳුමක්
Tuesday, 21 January 2020 - 19:34 | Views - 538
රත්ගම - පන්විල - මොන්රෝවියාවත්තේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසල ප්‍රවාහනය කිරීම සහ භාර ගැනීම තහනම් කරමින් නිකුත් කරන ලද කොන්දේසි සහිත ආඥාව මාස 6 ක කාලසීමාවකට ඉවත් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද නියෝග කළා.

ඒ, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු අධිකරණය හමුවේ පෙනී සිටිමින් මාස 6 කාලයක් තුළ කසළ ගැටළුවට විසඳුමක් ලබාදෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

කසළ මධ්‍යස්ථානය නිසා අවට පදිංචිකරුවන්ට දෛනික කටයුතු කරගෙන යාමට නොහැකිව දැඩි දුර්ගන්ධයක් පැතිර යන බවටත්, ළිං ජලයට අපද්‍රව්‍ය මුසුවී ඇති බවටත් රත්ගම පොලීසිය පසුගියදා අධිකරණයට කරුණු දැක්වූ  අතර, ඒ අනුවයි එම ස්ථානයට කසළ රැගෙන ඒම අත්හිටවනු ලැබුවේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top