හැරී කැනඩාවට එද්දී මේගන් සුරතලුන් සමඟ සංචාරයේ -[Photos]
Tuesday, 21 January 2020 - 16:23 | Views - 3,680
සිය අවසන් රාජකීය රාජකාරිය ද අවසන් කළ හැරී කුමරු නව ජීවිතය ඇරඹීම සඳහා වැන්කුවර් වෙත පැමිණෙද්දී මේගන් සිය සිඟිති පුතු සහ සුරතලුන් සමග වැන්කුවර් හි හොර්ත්හිල් උද්‍යානයේ නිදහසේ ඇවිද යනු මෙසේ ඡායාරූප ගත කර තිබිණි.
 
සති දෙකකට ආසන්න කාලයක් මේගන් හා ආර්චි පුතණුවන් ගෙන් ඈත්ව සිටි හැරී කුමරු  කැනඩාවට ගොඩ බැස්සේ බොයිං 747 යානයේ පසුපස පියගැට පෙළෙනි. ඔහු පිළිගැනීමට මේගන් ගුවන්තොටුපොලේ රැඳී සිටි බව වාර්තා නොවේ.
 
බකිංග්හැම් මාලිගයේ පැවැත්වුණ සහෝදර විලියම් කුමරු ගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පැවැත්වෙන උත්සවය ද හැරී කුමරුට මේ අයුරින් මග හැරිණි. එක්සත් රාජධානය හා අප්‍රිකානු ආයෝජන සමුළුව සඳහා රැජින හෝ චාර්ල්ස් කුමරු සහභාගි නොවන අතර ඒ වෙනුවෙන් පැවැති පිළිගැනීමේ උත්සවය සඳහා සහභාගි වූ විලියම්- කේට් යුවළ සමග එඩ්වඩ් කුමරු, සොෆී කුමරිය, ඈන් කුමරිය විසින් අප්‍රිකානු නියෝජිතයින් 21 දෙනා පිළිගනු ලැබීය.
Meghan Markle took son Archie and her dogs Oz and Guy for a walk in the woods in Vancouver yesterday as her husband Harry flew in from the UK
Meghan Markle took son Archie for a walk in the woods Monday morning in Vancouver, Canada
Two Royal Protection Officers strolled behind her at a discreet distance for the morning outing - it is not known if they are British or CanadianThe Duchess of Sussex held her eight-month-old son on her chest in a baby carrier as she waited for husband Prince Harry to arrive hours later
Archie was dressed in a white onesie and bootees. Harry recently revealed his son, who is in Canada with Meghan, recently saw snow for the first time
It was one of the warmest mornings for days on Canada's Vancouver Island, where it has been freezing, raining or snowing


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top