මහමැතිවරණයට අපේක්ෂකයින් තෝරා ගැනීම ගැන දයාසිරි පැහැදිලි කරයි
Tuesday, 21 January 2020 - 13:37 | Views - 427
ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පක්ෂයේ ආචාර ධර්ම පද්ධතිය තුළ ඇති නිර්නායකයන් අනුව තෝරා පත් කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
එහි මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article