මහියංගනය - මහනුවර ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශයට ගල් පෙරළීමෙන් ගමනාගමනයට බාධා
Tuesday, 21 January 2020 - 13:07 | Views - 851
මහියංගනය - මහනුවර ප්රධාන මාර්ගයේ 18 වංගුව ප්රදේශයට ගස් සහ ගල් පෙරළී යාමෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ 6 වන වංගුව ප්රදේශයෙන් මෙලෙස ගස් සහ ගල් පෙරළී ඇති බවයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ.
Share This Article