නිවුනුන් සේ එක්ව නැගී සිටිමු
Tuesday, 21 January 2020 - 8:05 | Views - 331
සිංහල, දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව එක රටක උපන්නා නම් නිවුන්නු සේ එකටම හිතන, එකටම ජීවත් වන ශ්රී ලාංකිකයින් පිරිසක් දැකීම සිය ප්රාර්ථනය බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා.
ශ්රී ලංකා නිවුන් සංගමය මගින් සංවිධානය කළ නිවුන් සංස්කෘතික සංදර්ශනයට ඊයේ කොළඹ දී එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළා.
ඊයේ පැවති මෙම සංස්කෘතික සංදර්ශනයට නිවුන් සහෝදර සහෝදරියන් 12,492ක් සහභාගි වුණා.
Share This Article