හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ කොට්ඨාශයට
Monday, 20 January 2020 - 16:28 | Views - 365
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ මතභේදාත්මක දුරකථන සංවාදයක නිරතවීම සම්බන්ධයෙන් ඇය මෙලෙස ප්‍රකාශයක් ලබාදෙනු ඇති.

රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවන්ගෙන්, කල් නොයවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම්දීමක් කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top