අනියම් පෙම ඝාතනයකට මුල් වෙයි
Monday, 20 January 2020 - 11:25 | Views - 1,096
අනියම් පෙමක් මුල්කර ගනිමින් පුද්ගලයකු යකඩ පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේ මාර්ගය අසලදී මෙම ඝාතනය සිදුකර ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. සචින් සසේන්ද්‍ර (43) නැමැත්තෙකි.

මියගිය පුද්ගලයා ඩෙස්පෝඩ් වත්තේ වතු කම්කරු කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් කලක සිට පවත්වාගෙන පැමිණ ඇති  ලබන බවත්, ඊට උරණව සිටි  ඇගේ විවාහක සැමියා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වු ස්ථානයට අද (20) පැමිණ සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයෙන් පසුව මළ සිරුරු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top