ලෝක උරුමයක් වූ දිය ඇල්ලේ මහා ජලකඳට අත්වූ ඉරණම
Monday, 20 January 2020 - 11:22 | Views - 460
ලෝකයේ ජනප්‍රියම දියඇලි අතර වඩා විශාල සංචාරක ආකර්ෂණයක් හිමිවූ දිය ඇල්ලක් වූ වික්ටෝරියා දිය ඇල්ල පිළිබඳව කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තාකරන්නේ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති මෙම දිය ඇල්ල මේ වනවිට සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ වාර්ෂිකව එම දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශවලට වැසි රතිත කාලගුණික තත්වයක් පවතින කාලයන්හි එහි ජලය අඩුවන මුත් මෙවර එය දැඩිලෙස සිඳී යාම දැඩි තර්ජනයක් බවයි.

සිම්බාබ්වේ සහ සහ සැම්බියාව අතර පිහිටි මෙම වික්ටෝරියා දිය ඇල්ල ගිගුරුම් දෙන දුම යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා.

වර්ෂ 1855දී ඩේවිඩ් ලිවින්ස්ටන් නමැති ස්කොට්ලන්ත ජාතික වෛද්‍යවරයෙකු විසින් මෙම දිය ඇල්ල පිළිබඳව ලොවට මුල්ම අනාවරණය කර තිබෙනවා.

අඩි 355 ක් උසැති මෙම දිය ඇල්ලේ විශාලත්වය මීටර් 1708ක් වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top