අඩු ආදායම්ලාභීන් සඳහා වූ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලට අයදුම්පත් කැඳවෙයි
Monday, 20 January 2020 - 11:05 | Views - 3,116
අඩු ආදායම්ලාභී පවුල්වල අවම අධ්‍යාපන සුදුසුකමක් සහිත සාමාජිකයින් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

මේ සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව යනුවෙන් ආයතනයක් පිහිටුවා ඇති අතර, මීට අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී හඳුනා ගන්නා රැකියාලාභීන්ට මාස 06 ක වෘත්තීය පුහුණුවක් ලබා දෙන අතර, එම කාල සීමාවේ රුපියල් 22,500 ක දීමනාවක් ද ගෙවනු ලබනවා.

අනතුරුව, පදිංචි ප්‍රදේශයේ පී.එල්. - 01 කාණ්ඩයේ වැටුප් සහ දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත් කෙරෙන අතර, මීට අදාළ තොරතුරු බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අද දිනයේ ජාතික පුවත්පත්වල පළ කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top