අයිස්ලන්තයේදී වර්ෂ 1973දී සිදුවූ ගුවන් අනතුරක නටඹුන් හමුවෙයි
Monday, 20 January 2020 - 9:51 | Views - 1,163

වර්ෂ 1973 දී අයිස්ලන්තය ආශ්‍රිතව සිදුවූ ගුවන් අනතුරකින් චීන සංචාරකයන් පිරිසක් මියගොස් ඇති අතර, එම ගුවන් යානයේ සුන්බුන් හා මියගිය අයගේ සිරුරු සොයාගෙන තිබේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ චීන සංචාරකයන් දෙදෙනෙකු වන අතර, ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 20 ගණන්වල පසුවී ඇත.

දැඩි සීතලක් පවතින ප්‍රදේශයක් නිසා සල්හයිමසන්දූර් අනතුරට ලක්වූ ස්ථානය අසල තිබී පිරිමි හා කාන්තා මළ සිරුරු ද්විත්වයක් හමුවූ බව පොලීසිය කියයි.

මෙම මරණයට හේතු සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් ලබන සතිය මුලදී සිදුකරන බවද සඳහන් වෙයි.

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී මෙම ගුවන් යානා අනතුර තෙවැනි පාර්ශ්වයක ක්‍රියාවක් යැයි පැවසෙන කිසිදු සලකුණක් හමුවී නොමැති අතර, දැඩි සීතල හේතුවෙන් ඔවුන් මිය යන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top