ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි
Monday, 20 January 2020 - 9:43 | Views - 459
ඉන්දියාව ආන්ද්‍ර ප්‍රදේශයේ මුහුදේදී කේ ෆෝ සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

එම මිසයිලයට කිලෝමීටර් 3500 ක් දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය මගින් මෙම මිසයිලය අත්හදා බලා ඇති අතර, එය ඉන්දියාව විසින් වැඩිදියුණු කළ සබ්මැරීන මිසයිල දෙකෙන් එකක් බව ද වාර්තා වනවා.
Image result for India Test Fires Intermediate-Range, Submarine-Launched Ballistic Missile
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top