කටුනායක ගුවන් තොටුපළේ සංචාරක කුලී රථ සේවාව විධිමත් කරයි
Sunday, 19 January 2020 - 17:02 | Views - 882
කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සංචාරකයින්ට සිදුවන අකටයුතුකම් මැඬලීමේ අරමුණින් සංචාරක කුලී රථ සේවාව විධිමත් කිරීමට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි ගුවන් තොටුපළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන්.

එහිදී සංචාරක මාර්ගෝපදේශකයින් සහ සංචාරක රියදුරන් ලියාපදිංචි කර ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් සහ සහතිකයක් ලබාදීමට ද අවදානය යොමුව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top