මවගේ අනියම් සැමියාත් මිතුරියගේ සොහොයුරාත් 12 හැවිරිදි දැරිය කෙළෙසලා
Saturday, 18 January 2020 - 18:20 | Views - 1,748
මවගේ අනියම් සැමියාත් මිතුරියකගේ සොහොයුරාත් විසින් අවස්‌ථා කීපයකදී 12 හැවිරිදි දැරියක්‌ දූෂණය කිරීමේ සිද්ධියක්‌ පිළිබඳ දොඩම්ගොඩ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
යෙහෙළියගේ නිවසේදී ඇගේ සොහොයුරාත් උතුරු කළුතර හෝටලයකදී මවගේ අනියම් ස්‌වාමි පුරුෂයාත් විසින් ඇය දූෂණය කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. නිවසේ යම් ශාන්තිකර්මයක්‌ කිරීම සඳහා පැමිණි කට්‌ටඩියෙකු සම`ග මව අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බව පොලිසිය කියයි.
 
 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති විජිත ගුණරත්න, කළුතර කොට්‌ඨාස භාර වැඩ බලන පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත දොඩම්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සම්පත් බණ්‌ඩාර මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top