පුරාවිද්‍යාත්මක භූමියක සැක කටයුතු ලෙස ගැවසුණු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට
Saturday, 18 January 2020 - 14:46 | Views - 471
මනම්පිටියේ පුරාවිද්‍යාත්මක භූමියක සැක කටයුතු ලෙස ගැවසුණු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, දෙහිගෙඩි කිහිපයක්, මුහුදු වැලි සහ සුර කිහිපයක් ද ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් බව සදහන්.

පොලීසිය සදහන් කළේ මොවුන් පුරාවිද්‍යාත්මක භූමියට පැමිණ ඇත්තේ නිදන් සෙවීමේ අරමුණින් ද යන්න පිළිබදව සැක පළ වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ත් 70 ත් අතර පසුවන කුරුණෑගල, නාරම්මල, වැලිකන්ද, දෙහිඅත්තකණ්ඩිය සහ පුලස්ථිපුර ප්‍රදේශවල පදිංචිකරුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top