රිය අනතුරකින්, මවක සහ දියණියක මිය යයි
Saturday, 18 January 2020 - 12:38 | Views - 955
නාරම්මල - කුලියාපිටිය මාර්ගයේ දංගොල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් අවුරුදු 8ක දියණියක සහ ඇගේ මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ මව සහ දියණියයි.

තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ද නාරම්මල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිය ගිය මව සහ දියණිය හොරොම්බාව - ගොරොක්ගලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියන්. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top