වැල්ලවත්ත සහ දෙහිවල අතර දුම්රිය ප්රමාදයක්
Saturday, 18 January 2020 - 9:49 | Views - 473
වැල්ලවත්ත සහ දෙහිවල දුම්රිය ස්ථාන අතර පාලම් බෝක්කුවක පිළිසකර කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් වැල්ලවත්ත සහ ගල්කිස්ස දුම්රිය ස්ථානවල දුම්රිය ධාවනයේ තනි මාර්ගයේ සිදුවන බවයි එම දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙකු සඳහන් කළේ.
Share This Article