ලෙඩරෝග රාශියකට සුව ගෙනෙන වට්ටක්කා ඇට..
ඔබ වට්ටක්කා ආහාරයට පිළියෙළ කරද්දී එහි ඇට සේරම ඉවත් කරනවා නේද ?
වට්ටක්කා ඇට වලට කරන්න පුළුවන් දේ දන්නවනම් ඔබ නැවත කිසිම දිනක වට්ටක්කා ඇට විසි කරන එකක් නැහැ.
ඔබ දන්නවද වට්ටක්කා ඇට වලට පුළුවන් කම තියෙනවා ඔබේ ශරීරයේ ඇති සීනි මට්ටම පාලනය කර දියවැඩියා රෝගී තත්වය වැලැක්වීමට. ඔබේ ශරීරයේ ඇතිවියහැකි පිළිකා සෛල විනාශකිරීම. ඔස්ටියෝපොරෝසිස් තත්වයන් සුව කිරීම. ඒ වගේම ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට. එයින් ඔබේ ශරීරයේ බර ද අඩු වේ.
මෙම වට්ටක්කා ඇට වල ඉතා වැදගත් පෝෂක සංඝටක අඩංගු වෙනවා.
ඒවානම්,
- විටමින් k ,
- මැග්නීසියම් ,
- පොටෑසියම් ,
- කැල්සියම් ,
- සින්ක් හා යකඩ
වැනි පෝෂක සංඝටකයි.
ඒ නිසා ඔබත් වට්ටක්කා ඇට දිනපතා ඔබේ ආහාරයට එක්කරගන්න.