HP Sprout Pro G2, PC with Integrated 3D Scanner
HP සමාගම තවත් නවීන පරිගණකයක් නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා.ඒ ඔවුන් 2014 දී නිර්මාණය කල 2D scanner පරිගණකය යාවත්කාලීන කර අති නවීන 2D හා 3D scanner පරිගණකයක් ලෙස නිර්මාණය කිරීමයි.ඔවුන් එය
HP Sprout Pro G2, PC with Integrated 3D Scanner ලෙස නම් කර ඇත.

මෙයින් අපට අවශ්ය ඕනෑම කුඩා භෞතික වස්තුවක් මෙහි ඇති scanner එක මත විවිධ පැතිකඩ වලට තැබීමෙන් එහි ත්රිමාන රුපයක් පරිගණකයෙන් නිර්මාණය කරගත හැක. ඒ විතරක් නෙමෙයි අපට එය අවශ්ය ආකාරයට සංස්කරණය කරගැනීමට, 3D animations නිර්මාණය කරගැනීමට හැකි වනවා. ඔවුන් මෙය මේ අවුරුද්දේ මාර්තු මාසයේ වෙළඳපලට හඳුන්වාදීමට නියමිතයි.