
මෑත කාලයේ අන්තර්ජාලයේ නිතරම කතාබහට ලක්වන ජනප්රිය පුද්ගලයෙක් ලෙස රානු මොන්ඩාල් හැඳින්විය හැකිය. මීට දින කිහිපයකට පෙර ඇය සෙල්ෆියක් ගැනිමට පැමිණි කාන්තාවකට බැණ වැදීම හේතුවෙන් ඇය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ අප්රසාදයක් මතුව ඇත.
මෑතකදී ඇය නවීන විලාසිතාවකට හැඩවුණ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. බොහෝ දෙනෙකු එය නම් කර තිබුණේ ‘ජෝකර් ලේඩි’ ලෙසය. රානු මේ වනවිට 69 වැනි වියෙහි පසුවන කාන්තාවක්ද වෙයි.



120 Views
145 Views
196 Views
207 Views
95 Views
169 Views
166 Views
190 Views
113 Views
144 Views
604 Views
279 Views
281 Views
43 Views