කොටුව පොලිස් ස්ථානාධිපතිගේ අත්සනින් හෝටල් වෙත යැවූ ලිපියක් ගැන විමර්ශණ
Thursday, 03 October 2019 - 21:40 | Views - 6,039
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සන සහිතව හෝටල් කිහිපයක් වෙත යොමුකර ඇති ලිපියක් සමාජ මාධ්ය ජාලා ඔස්සේ සංසරණය වන අතර, එහි සදහන් කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ ලිපිය යැවූ නිලධාරීන් පිළිබඳ සහ එය යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීම සදහා යොමු කළේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කළ බවයි.
Share This Article