මේ තියෙන්නේ අද කාලයට ගැලෙපෙන ආරක්ෂිත විද්යුත් ලයිටරයක්.
මේ ලයිටරය නැවත ආරෝපණය කිරිමට හැකිවීම මෙහි ඇති සුවිශේෂි අංගයක්. එක් වරක් ආරෝපණය කිරිමෙන් මෙය සතියකට වැඩි කාලයක් භාවිතා කිරිමට හැකිය.
අපි දැනට භාවිතා කරන ලයිටර් සුළඟ සහිත අවස්ථාවලදී දැල් වීමට බොහෝ අපහසුයි. ඒත් මේ විද්යුත් ලයිටරය ඕනම තැනකදී ලේසියෙන් දල්වන්න පුළුවන්.
මෙය ඉතා ආරක්ෂිත, භාවිතා කිරිමට පහසු ලයිටරයකි.
වීඩියෝ සහ ඡායාරූප පහතින්