නවතම තාක්ෂණයෙන් සමන්විත ලයිටරය
Wednesday, 08 March 2017 - 13:32 | Views - 3,590
මේ තියෙන්නේ අද කාලයට ගැලෙපෙන ආරක්ෂිත විද්‍යුත් ලයිටරයක්.

මේ ලයිටරය නැවත ආරෝපණය කිරිමට හැකිවීම මෙහි ඇති සුවිශේෂි අංගයක්. එක් වරක් ආරෝපණය කිරිමෙන් මෙය සතියකට වැඩි කාලයක් භාවිතා කිරිමට හැකිය.

අපි දැනට භාවිතා කරන ලයිටර් සුළඟ සහිත අවස්ථාවලදී දැල් වීමට බොහෝ අපහසුයි. ඒත් මේ විද්‍යුත් ලයිටරය ඕනම තැනකදී ලේසියෙන් දල්වන්න පුළුවන්.

මෙය ඉතා ආරක්ෂිත, භාවිතා කිරිමට පහසු ලයිටරයකි.

වීඩියෝ සහ ඡායාරූප පහතින්









Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top