තදින්ම දැනුණ ආදරේ නැති වෙනකොට මම ඒක දැනගෙන හිටියා - දයාන් විතාරණ
Thursday, 02 November 2017 - 14:28 | Views - 2,494
1999 දී නන්දා මාලිනි ගුරුතුමියගේ දිරිගැන්වීමක් අනුව සුනිල් ආරියරත්නයන් රචනා කළ රෝහණ වීරසිංහ තනු නිර්මාණය කළ "වැටෙන් එහා" ගීතය ඔහු පටිගත කරන ලදී. ඒ ගීතය සමඟ යශෝධා විමල ධර්ම රචනා කළ "තුඟු ගිරි කුළු, නමක් නොදන්නා මලක්" යන ගීත දීපිකා ප්‍රියදර්ශනී සමඟද " ඇල්ලෙන් නාලා" යන ගීතය නිරෝෂා විරාජනී සමඟද එළි දක්වන ලදී.
 
බටහිර ගීත ගායනා කරමින් හඬ උස් පහත් කිරීමට ඔහු ලැබූ පුහුණුව සිංහල සංගීත ශෛලිය සමඟ මිශ්‍රණය කරමින් ගැඹුරු සහ වේදනාව මුසු වූ හැඟුම්බර නව හඬක් ඔහු නිසා සංගීත ලෝකයට එකතු විය.

මේ කාලයේ ඔහු  තරමක් නිහඬ වී සිටින්නේ ඇයි? යන්න විමසීමක් කරන්න මෙවර හිරු ගොසිප් "තරු සිත්තම්" සංවාදයට අපි ඔහුව එකතු කරගත්තා. ඔහු නමින් දයාන් විතාරණ නම් විය,



දයාන් විතාරණගේ අළුත්ම ගීතය පහතින් බලන්න..

Share This Article
Hiru Tv Blog
කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වාම...
Hiru Tv Blog
කාන්තා ශරීරයේ වඩාත් ආකර්ෂණීයම අංගයක්...
Hiru Tv Blog
ඔබ කන් කලාදුරු පිරිසිදු කරගැනීමට යාමේදී...
Hiru Tv Blog
දෙළුම් කෑමට කවූරුත් වාගේ කැමැත්තක් දක්වනවා....
Hiru Tv Blog
ඇත්තෝර ප්‍රධාන වශයෙන් දද කුෂ්ඨ ඇතුළු...
Hiru Tv Blog
පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්... පියුමි අසරණ මිනිස්සුන්ට...
Hiru Tv Blog
ශේෂාද්‍රි වගේම ක්‍රිෂාන් කියන්නේ අද වෙනකොට අපේ රටේ බොහෝ දෙනෙක් දන්නා චරිත...
Hiru Tv Blog
ඇය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්..බුවනි චාපා දියලගොඩ කියන නම කියූ...
Hiru Tv Blog
එමා ගිබ්සන් කියන්නේ එහෙම ලමයෙක්, ඇය පිලිසිඳ ගන්නේ 1992 වසරේදී. ඒ වගේම ඇයට උපත ලබා...
Hiru Tv Blog
ග්‍රහ තාරකාවල වෙනස්වීම නිතර දෙවේලේ ඇහෙන සුලභ දෙයක්..ඒත් ඒවා අපි එක්කෙනාගෙන...
Hiru Tv Blog
පෘථිවියේ ‘දෙවන චන්ද්‍රයා’ ලෙස විද්‍යාඥයන් හඳුන්වනු ලබන ‘Kamo’oalewa’ නමැති...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 768 Views
Top