ලංකාවේ ප්‍රථම වරට ටීවී එකෙන් අහන ප්‍රශ්ණවලට ඔයාගේ ෆෝන් එකෙන් උත්තර දෙන්න
Tuesday, 03 October 2017 - 15:22 | Views - 3,258
දෙමව්පියන්ගේ සිහින සැබෑ කරමින් ප්‍රථම වරට දරුවන්ගේ බුද්ධියට ප්‍රණාම පුදමින් පස්වන පරම්පරාවේ ටෙලිවිෂන් ආගමනය"හිරු නැණ කිරුළ"  වැඩසටහන පසුගිය 1 වනදා හිරු ටීවී තුළින් විකාශය කෙරුණා. 
 
මේ අතර දිවයිනේ සිටින සියළුම දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ජංගම දුරකතන ඔස්සේද "හිරු නැණ කිරුළ" සමග එකතුවීමට හිරු මාධ්‍ය ජාලය අවස්ථාව සලසා තිබෙනවා.

දිවයිනේ සිටින සියළු දරුවන්ට මේ වන විට "හිරු නැණ කිරුළ" ඇප් (APP) එක iOS සහ Android  සඳහාද  විවෘතයි.

iOS සඳහා මෙතනින් පිවිසෙන්න -  https://goo.gl/qz3G5X
Android සඳහා මෙතනින් පිවිසෙන්න - https://goo.gl/Strdij

බුද්ධිමත් දරුවන් බිහි කරන්නට වෙහෙස ගන්න දෙමාපියන්ගේ සිහින සැබෑ කරන "හිරු නැණ කිරුළ" ප්‍රථම රූපවාහිණි ආගමනයයි.

දිවයින පුරා සිටින බුද්ධිමත්  දරුවන් විශාල සංඛ්‍යාවකින් බුද්ධිමත්ම දරුවන් බිහි කිරීම අපගේ අරමුණයි. ඒ විතරක් නෙමෙයි ඇප් එක මගින් අසන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදී ලැප්ටොප් පරිගණක සහ තවත් තෑගී දිනාගැනීමටද ඔබට පුළුවන්.

ළමයින්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන "හිරු නැණ කිරුළ" වැඩසටහන සෑම ඉරිදා දිනකම සවස 5.55ට හිරු ටීවී තුළින් විකාශය වනවා.

"හිරු නැණ කිරුළ" ඇප් (APP)එක පිළිබඳව තවත් තොරතුරු පහතින් බලන්න



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top