පොලිස් වාර්තා ලේසියෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් හෙට සිට
Monday, 06 March 2017 - 13:09 | Views - 5,031
පොලිස් වාර්තා ඔන්ලයින් ක්‍රමයට ලබාගැනීමේ පහසුකම හෙට සිට ආරම්භ කෙරෙනවා.

ඒ සඳහා අදාළ වෙබ් අඩවිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහයෙන් සංවර්ධනය කර ඇති බව සඳහන්.

මෙතෙක් පොලිස් වාර්තා ලබාගැනීම සඳහා අදාළ පුද්ගලයා පොලිස් ස්ථානය වෙත යා යුතු වූ අතර නව ක්‍රමය අනුව සිය පෞද්ගලික පරිගණකය හෝ ජංගම දුරකථනය ඔස්සේද ඒ සඳහා අයදුම් කළ හැකිියි.

www.police.lk වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් බාගත කළ හැකිවනවා.

මෙතෙක් පැවති ක්‍රමයෙන් මහජනතාවට ඇතිවූ අපහසුතා මගහරවා ගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමය හඳුන්වා දී ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top