කාම ආශාවට යටවී මරු වැළඳගත් පුද්ගලයා
Saturday, 04 March 2017 - 12:54 | Views - 8,395
අසභ්‍ය සඟරා තොගයක් තම සිරුර මතට කඩා වැටීමෙන්  මරු වැළඳ ගත් 50 හැවිරිදි පුද්ගලයෙක් පිළිබඳව ජපානයෙන් වාර්ථා වී ඇත.

ඔහුගේ විනෝදාංශය වී ඇත්තේ අසභ්‍ය සඟරා එකතු කිරිමයි. මෙලෙස එකතු කල සඟරා ටොන් 6කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ ශරීරය මතට වැටි ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔහු ජීවත් වී ඇත්තේ කුළී ගෙයක තනිවම බවත් මාස 6ක සිට ඔහු මෙම සඟරා ගොඩට යටවී මියගොස් සිට ඇති බවයි.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top