පසුගිය අඟහරුවාදා දින ලෝකයේ ජනප්රිය වෙබ් අඩවි ගණනාවක්
පැය 24 කට ආසන්න කාලයක් පුරා ක්රියා විරහිත වීමක් සිදුවුණා. මෙයට හේතුව ලෝකප්රසිද්ධ amazon සමාගමේ ප්රධාන server පරිගණක වල ඇතිවූ තාක්ෂණික බිඳවැටීමකි.

මෙම ක්රියා විරහිතවීමට ලක්වූ වෙබ් අඩවි අතර
Slack, Quora, Imgur, Apple, Yahoo, වැනි ජනප්රිය වෙබ් අඩවිද ඇතුලත්.

මෙහිදී අනෙක් වෙබ් අඩවි වල ක්රියාත්මක බව පරික්ෂා කිරීමට ඇති
www.isitdownrightnow.com වෙබ් අඩවියද අක්රිය වී තිබෙනවා.මෙම බිඳවැටීමට ලක් වූ වෙබ් අඩවි ගණන
100 000 කට අසන්න බවයි සඳහන් වෙන්නේ.