සුප්රකට Samsung සමාගම විසින් නවතම නිර්මාණයක් එළි දක්වා තිබෙනවා.එය ඩිජිටල් පන්හිඳක් ලෙසයි ඔවුන් හඳුන්වා දී ඇත්තේ. නමුත් එය බැලු බැල්මට අප භාව්තා කරන සාමාන්ය HB පැන්සලකට සමානයි.
විශේෂයෙන් මෙම පැන්සල නිකුත් කර ඇත්තේ අධ්යාපන අවශ්යතාවයන් මෙන්ම Galaxy Tab S3 සහ Galaxy Book සඳහා සම්බන්ධ වීම සඳහායි.
මෙම පැන්සල Nokia 3310 සමග සම්බන්ධ කළ හැකිවන පරිදි නිර්මාණය කර තිබෙන බවත් ඔවුන් පවසනවා.
