පූජ්‍ය අතුරලියේ රතන හිමි උපවාසය අවසන් කරයි
Monday, 03 June 2019 - 14:39 | Views - 7,174
ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාරිලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය මීට ටික වෙලාවකට පෙර අවසන් කළා.

දින හතරක් තිස්සේ සිදුකළ උපවාසය නිම කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ප්‍රතිකාර සඳහා රෝහල්ගතකළා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ බව නිළ වශයෙන් දැනුම්දීමෙන් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය උපවාසය අත්හැර දැමීමට තීරණය කළා.



Image may contain: one or more people, people sitting and indoor
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් (AIDS) රෝගීන් හැර අනෙකුත්...
Hiru Tv Blog
දිවයින පුරා මාරක ඩෙංගු රෝගය වැළඳී ඇත්නම්...
Hiru Tv Blog
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවයකින් යුතුව මහා සලකුණක්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top