අංශක 360ක් වටේට කැරකෙන ලොව මුල්ම ගොඩනැගිල්ල
Wednesday, 01 March 2017 - 15:06 | Views - 4,337
අපි දැන් ජීවත්වන ලෝකය දිනෙන් දින තාක්ෂණයත් සමග ඉදිරියට යනවා, සමහර දේවල් අපට හිතාගන්නත් බෑ ඒවා කොහොමද වෙන්නේ කියලා.

ඩුබායි කියන්නෙත් තාක්ෂණය ඉහළින්ම භාවිතා කරන රටක්, ඔවුන් දැන් සැරසෙන්නේ අද්විතීය නිර්මාණයක් බිහිකිරිමටයි. ඒ තමයි අංශක 360ක් වටේට කැරකෙන ගොඩනැගිල්ලක්, මේක ලෝකයේ පළවෙනි වතාවට කෙරෙන නිර්මාණයක් නිසා කාගෙත් වැඩි අවධානයක් මෙයට යොමු වෙනවා.

නිර්මාණකරුවන් පවසන් ආකාරයට මෙය අඩි 1,375ක උසකින් හා තට්ටු 80කින් සමන්විත විය හැකියි.

අංශක 360ක් වටේට කැරකෙන නිසා මෙහි ඉන්න අයට නිතරම වෙනස්වන ඩුබායි නගරයේ විවිධ දර්ශන භුක්ති විඳින්න පුලුවන්.

මෙය ගොඩනගා අවසන් වුනාට පසු ඩුබායි හි උසම ගොඩනැගිල්ලත් මෙයයි.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top