සොබාදහමට අනුගත වෙමින් බුදුන් වැඩි මග යන සුදු හාමුදුරුවරු
Tuesday, 28 February 2017 - 18:31 | Views - 5,338
නකල්ස් කදුවැටිය, නකල්ස් අධිරක්ෂිතය ආසන්නයේ පිඩුසිඟා වඩිමින්, භාවනානුයෝගීව සිටින විදේශික භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ ජායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් පවතී.

මෙම ස්වාමීන් වහන්සේලා සමග සුරතල් සතුන් ද මෙම නකල්ස් කදුවැටිය ප්‍රදේශයේ ජිවත් වනවා.

භික්ෂූන් වහන්සේලා ද පිරිහෙමින් තිබෙන අද වගේ සමාජයක, සියලු සැප සම්පත් අතහැර සොබාදහම සමඟ අනුගත වෙමින් ජීවත් වන මෙවැනි භික්ෂූන් වහන්සේලා මුළුමහත් සමාජයටම ආදර්ශයක්. උන්වහන්සේලාගේ නිදහසට බාධාවක් සිදුවීමට ඉඩ ඇති නිසා වැඩි විස්තරාත්මක සඳහනක් නොතබන්නෙමු.








උපුටාගැනීම අන්තර්ජාලයෙන්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top