කුරුලෑ දවස් 7න් සුවකරගන්න විශ්මිත ප්‍රතිකාරයක් මෙන්න
Saturday, 22 July 2017 - 11:35 | Views - 13,246
තරුණ තරුණියන්ට තිබෙන ගැටළුවක් තමයි මුහුණේ කුරුලෑ ඇතිවීම. ඒවා සුව කරගැනීමට විවිධ ආලේපන භාවිතා කරන්න ගොඩක් දෙනෙක් පුරුදුවෙලා තිබෙනවා. සමහර වේලාවට ඒවා නිෂ්ඵල වෙලා තිබුනටත් වැඩියෙන් මුහුණේ කුරුලෑ ඇති වෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ඔබට නිවසේදීම පහසුවෙන් හා ඉක්මණින් කුරුලෑ සුව කරගන්න පුළුවන් දේශීය ප්‍රතිකර්මයක් පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය:
කලාදුරු අල
මී පැණි
දෙහි යුෂ
සුද්ද කරගත්තු පොල් කටුවක්

සාදාගන්න ආකාරය:
ගලවා ගත්තු කලාදුරු අල ටිකේ පොතු සුද්ද කරගෙන හොදට හෝදලා අර පොල් කට්ටට දාගන්න, ඊට පසු එකට මීපැණි ටිකකුත් දමා ලී මිටක් ආධාරයෙන් සියුම් වෙනකන් හොදට පොඩි කරගන්න, හොදට පොඩි කරගත් පසු පස්සේ දෙහි යුෂ ටිකක් දාලා කලවම් කර ගන්න.

භාවිතා කරන අයුරු:
දැන් සාදාගත් ආලේපනය හොදට මුණේ ගලා පැය භාගයක් විතර ඉදලා හෝදලා දාන්න.

සිහි තබා ගත යුතු කරුණු:
දෙහි යුෂ දවස් 3ක් හරි මුල් සතිය තුල පමණක් යොදන්න. ඊට පසු මී පැණි එක්ක විතරක් ගාන්න.

කලාදුරු අල කොටලා මුදවපු කිරි සමග භාවිතා කරන්නත් පුළුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top