දියවැඩියාව, ගෑස්ට්‍රයිටීස්, රුධිර පීඩනය ආදී බොහෝ රෝග සුවකර දෙන ජලයේ විශ්මිත රහස් මෙන්න
Wednesday, 05 July 2017 - 9:52 | Views - 14,802

ජලය කියන්නේ මිනිසෙක්ට පමණක් නොව ඕනම සතෙකුට වුවත් ජීවත්වීමට අත්‍යවශ්‍යය දෙයක්. ජලය පානය කිරිමෙන් දියවැඩියාව, රුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස් වගේ රෝග තත්වයන්ගෙන් පිඩා විඳින අයට මේවා නිට්ටාවටම සුවකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.
මෙම ජල ප්‍රතිකාරය මගින් හිසරදය, ඇගපත වේදනාව, හෘද පද්ධතිය, හෘද ස්පන්දනය වේගවත්, අපස්මාර, ලේ මේදය, බ්රොන්කයිටිස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයිටිස්, වකුගඩු රෝග සහ බහිස්රාවී, වමනය, ගැස්ට්‍රයිටිස්, පාචනය, දියවැඩියාව, මලබද්ධය, ඇසේ රෝග , ගර්භාෂ රෝග, ඔසප් ආබාධ, කන් රෝග , නාසය සහ උගුර සම්බන්ධ සියලූ රෝග සුවපත් වන බව සොයාගෙන තිබේ .
ජල ප්‍රතිකාරය සිදුකරන අයුරු පහතින්.
1. උදෑසන අවදි වූ විගසම (දත් මැදීමට ප්‍රථමයෙන්) ජලය විදුරු හතරක් (මිලි 200 ක්) පානය කරන්න.
2.දැන් ඔබේ දත් හොඳින් සෝදා පිරිසිදු කර ඊළග විනාඩි 45 තුල කිසිවක් අනුභව කිරීමට හෝ පානය කිරීමෙන් වලකින්න.
3. විනාඩි 45 ක් පසු ඔබ දිනපතා කරනවා මෙන් උදේ ආහාර පාන ගත හැක.
4.ඔබේ උදේ ආහාරය, දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරයෙන් පසුව ගෙවන පැය දෙක තුල ආහාර පාන වශයෙන් කිසිවක් ගැනීමෙන් වලකින්න.
5. එකවරම හිස් බඩ වතුර විදුරු 4 ක් බිමට අපහසු අය වෙත්නම් අනුක්රමයෙන් දවසින් දවස වීදුරුව, දෙක, තුන, හතර බැගින් අනුක්රමයෙන් වැඩිකරගත්තාට කම් නැත.
මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් ඉහත සඳහන් රෝග නිට්ටාවටම සුව වනවා පමණක් නොව ඔබට ලස්සන පැහැපත් සමක් සහ තරුණ පෙනුමක්ද ගෙන දෙනවා.
මෙම ප්‍රතිකාරයෙන් දවස් 30 න් රුධිර පිඩනයද, දවස් 10 න් ගැස්ට්‍රයිටිස් තත්වයද, දවස් 30න් දියවැඩියාවද, මලබද්දය දවස් 10න් ද නිට්ටාවටම සුවකරමින් වඩාත් ජවයකින් ඔබේ සිරුරේ ක්‍රියාවලි වැඩිදියුණු කරවයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article