හැම රාත්‍රියකම ඔබේ කකුල් දෙක අයිස් වතුර බේසමක දමාගෙන සිටියොත් ලැබෙන ප්‍රතිපල ඔබව පුදුම කරාවී
Tuesday, 27 June 2017 - 11:03 | Views - 37,906
අප කවුරුත් දවස පුරාවටම මහන්සි වී වැඩ කොට නිවසට පැමිණි පසු සිසිල් ජලය පුරවන ලද බේසමක ඔබේ කකුල් දෙක මිනිත්තු 15ක් පමණ දමාගෙන සිටියොත් ඔබට ලැබෙන ප්‍රතිඵල ඔබව විශ්මයට පත් කරන බවනම් නිසැකයි.



ඔබේ කකුල් සිසිල් ජලයේ දමාගෙන සිට පසුව රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කරගන්න. එසේ කිරිමෙන් පසු හැකිනම් බූල්වලින් නිපදවා ඇති මේස් යුගලයක් පැළඳගන්න.

සෑම රාත්‍රියකම මෙම ප්‍රතිකාරය කළහොත් ඔබේ මහන්සිය ක්ෂණිකව නැතිවී යන අතර ඔබගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියද ශක්තිමත් කරයි. එමගින් ඔබට ලෙඩ රෝග වැළඳීමේ අවධානම අඩු කරයි.

ඔබට සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝග වැළඳී සිටියත් මෙම ප්‍රතිකර්මය කිරිමට බිය විය යුතු නෑ. මොකද මෙමගින් ඔබේ ප්‍රතිශක්තිකරණ හැකියාව ශක්තිමත් කරන නිසා ඔබේ සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්වය ඉක්මණින් සුව අතට හැරේවී.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top