Nokia 3310 ජංගම දුරකථනය නවතම මුහුණුවරකින් වෙලඳපළට
Monday, 27 February 2017 - 12:55 | Views - 6,190
ඊයේ දිනයේ පැවති MWC-2017 (Mobile World Congress) හිදී වැඩිම අවධානයක් දිනා ගන්නට
සමත් වුනේ නොකියා සමාගම ඉදිරිපත් කල ඉතාමත් සරල Nokia 3310 ජංගම දුරකථනයයි.



මෙහි ඇති සුවිශේෂි ලක්ෂණයක් වන්නේ බැටරි ආයු කාලයයි. නොකියා සමාගම පවසන
පරිදි එක් වරක් ආරෝපණය කිරිමෙන් පැය 22ක් දක්වා භාවිතා කරන්න පුලුවන්.

මෙම දුරකථනයේ 2G අන්තර්ජාල පහසුකම් පමණක් අන්තර්ගත කර ඇත්තේ බැටරි ආයු කාලය වැඩි කිරිමටයි.
මෙය Nokia Series 30+ මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වන අතර, LED Flasher සහිත මෙගා
පික්සල් 2 ක පිටුපස කැමරාවකින් ද, අඟල් 2.4ක වර්ණ තිරයකින් ද සමන්විතයි.
මෙයට 32GB දක්වා MicroSD Card ද ඇතුලත් කරන්න පුලුවන්.



අතට හුරු බුහුටි මෙහි මිල යූරෝ 49 යි, ඒ කියන්නේ ලංකාවේ අපිට නම් රු.8000 ක්
වගේ.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top