ඕනෑම ඝෝෂාකාරී තැනක වුවද ඔබට අහන්න අවශ්ය දේට විතරක් ඔබේ දෙසවන් යොමු කරන නවතම උපකරණය
කන කියන්නේ අපට එදිනෙදා ජිවිතයේ අත්යවශ්යම වෙන ඉන්ද්රියයක්. නමුත් සමහර වෙලාවට අපිට හිතෙනවා කන් ඇහෙන්නේ නැති වුනානම් කියලා.. වඩාත් ඝෝෂාකාරී ස්ථාන වලදී අපිට කොයිතරම් අපහසුවක් දැනෙනවද.. උදාහරණයක් විදිහට සෙනග වැඩියෙන් ගැවසෙන බස් හෝල්ට් එකක දුම්රියක වගේ තැන වල?
අපි කෙනෙක් එක්ක පොඩි කථාබහක ඉන්න වෙලාවක අපිට ඒ කෙනාගේ කටහඬට විතරක් අපේ දෙසවන් යොමු කරන්න පුළුවන් වුනානම්?
ඒ වගේම අපිට පුළුවන් වුනානම් හෝටලයක ආහාර ගනිමින් ඉන්න විට අවට සියලුම ශබ්ද වෙනුවට ලස්සන සංගීතයක් අපිට අහන්න තියෙනවනම්? headset වලින් අපිට සාර්ථකව ඒ දේ කරන්න බැහැ. අනිත් හේතුව තමයි එය හරි අපහසුයි.
මේ හැමදේකටම සාර්ථක විසඳුමක් දැන් තියෙනවා.. ඒ තමයි
IQ Earbuds ..
බලන්න ඔබට තියෙන ගැටළු සියල්ලටම විසඳුම් එකම තැනකින්..

වීඩියෝ පහතින්..