ඕනෑම ඝෝෂාකාරී තැනක වුවද ඔබට අහන්න අවශ්‍ය දේට විතරක් ඔබේ දෙසවන් යොමු කරන නවතම උපකරණය
Monday, 19 June 2017 - 12:01 | Views - 4,312
කන කියන්නේ අපට එදිනෙදා ජිවිතයේ අත්‍යවශ්‍යම  වෙන ඉන්ද්‍රියයක්. නමුත් සමහර වෙලාවට අපිට හිතෙනවා කන් ඇහෙන්නේ නැති වුනානම් කියලා.. වඩාත් ඝෝෂාකාරී ස්ථාන වලදී අපිට කොයිතරම් අපහසුවක් දැනෙනවද.. උදාහරණයක් විදිහට සෙනග වැඩියෙන් ගැවසෙන බස් හෝල්ට් එකක දුම්රියක වගේ තැන වල?

අපි කෙනෙක් එක්ක පොඩි කථාබහක ඉන්න වෙලාවක අපිට ඒ කෙනාගේ කටහඬට විතරක් අපේ දෙසවන් යොමු කරන්න පුළුවන් වුනානම්?

ඒ වගේම අපිට පුළුවන් වුනානම් හෝටලයක ආහාර ගනිමින් ඉන්න විට අවට සියලුම ශබ්ද වෙනුවට ලස්සන සංගීතයක් අපිට අහන්න තියෙනවනම්? headset වලින් අපිට සාර්ථකව ඒ දේ කරන්න බැහැ. අනිත් හේතුව තමයි එය හරි අපහසුයි.

මේ හැමදේකටම සාර්ථක විසඳුමක් දැන් තියෙනවා.. ඒ තමයි  IQ Earbuds ..

බලන්න ඔබට තියෙන ගැටළු සියල්ලටම විසඳුම් එකම තැනකින්..



වීඩියෝ පහතින්..





Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top