ඔබත් හිසකෙස් ගැලවී යාම වළක්වා ගන්න විසඳුම් සොයන කෙනෙක්ද? එහෙනම් කියවන්න
Wednesday, 14 June 2017 - 16:27 | Views - 39,787
දැන් කාලයෙන් බොහෝදෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි හිසකෙස් ගැලවී යාම. මේ සඳහා විවිධ ආලේපන හා තෙල්වර්ග භාවිතා කරන බොහෝ පිරිස් සිටියි. නමුත් ඒවාට කොතරම් වියදම් කලද එම උත්සහයන් කිසිඳු ප්‍රතිපලයක් නොමැතිව අපතේ යන අවස්ථාද ඕනෑ තරම් ඇත. මේ ගැටළුවෙන් බොහෝ ලෙස අපහසුතාවයට පත්වන්නේ තරුණ වයසේ පසුවන්නන්වේ.

මේ ලිපියෙන් කියවෙන්නේ හිස්කෙස් ගැලවී යාමට රුසියානු වැසියන් සොයාගත් ඔවුන්ගේ පාරම්පරික ප්‍රතිකර්මයක් පිළිබඳවයි.

මේ ප්‍රතිකර්මයට අවශ්‍ය වන්නේ අපට අපේ ගෙදරින්ම පහසුවෙන් ලබාගත හැකි ලුණු ස්වල්පයක් පමණි.

මෙම ප්‍රතිකර්මය සිදුකිරිමට ප්‍රථම ඔබේ හිස හොඳින් සෝදා වියළි තුවායකින් පිස දමන්න.

ඊට පසු ඔබේ හිසකෙස් ගස් මුලට සාමාන්‍ය ලුණු ස්වල්පයක් දමා මිනිත්තු 15 - 20ක් පමණ මෘදුව සම්බහනය කරන්න. පසුව ඔබේ හිස නැවත සාමාන්‍ය ඇල් ජලයෙන් හොඳින් සෝදන්න.

මේ ආකාරයට මෙම ප්‍රතිකර්මය සතියකට දෙවතාවක් බැගින් මාස 2ක කාලයක් සිදුකිරිමෙන් ඔබටම ප්‍රතිපල බලගැනීමට හැකිවේවී.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top