ආතතිය ඉක්මනින්ම අඩුකරන stress ball
Sunday, 26 February 2017 - 15:03 | Views - 4,500
stress ball කියන්නේ ආතතිය අඩු කරගන්න පාවිච්චියට ගන්න සෙල්ලම් බඩුවක් කිව්වොත් නිවැරදියි.
ආතතියෙන් පෙලෙන විටක මේ බෝලයක් අරගෙන අතින් පොඩි කරන විට අතේ චලනය නිසා ලේ ගමනාගමනය වැඩි වෙනවා ඒ වගේම ආතතිය කෙමෙන් අඩු වෙලා යනවා. දැනට එක්සත් රාජධානියේ ජනප්‍රියම ත්‍යාග අතර 3 වන තැන හිමිවෙන්නේ මේ stress ball වලට.
stress ball එකක් ගෙදරදී ලේසියෙන්ම හදාගන්න විදිහ පහලින්.
Share This Article