එල්ලා වැටුණු ඇසිපිය යථා තත්ත්වයට ගන්න මෙන්න මේ දේවල් කරන්න
Sunday, 11 June 2017 - 15:23 | Views - 7,243
සාමාන්‍යයෙන් ඇසිපිය එල්ලා වැටීම වයසට යාම නිසා සිදුවන්නක්.
එලෙසම අදාළ ප්‍රදේශයට වූ තුවාලයක්, ස්නායුවලට හානි වීමක් නිසා හෝ කුමක් හෝ රෝගයක් නිසා සිදුවිය හැක. එල්ලා වැටුණු ඇසිපිය අපට බොහෝ කරදරකාරි දෙයක්.
එසේම එවන් සමකට රුපලාවන්‍ය කටයුතු කළ විට ආකර්ශනීය බව පලා යයි.

මෙයට ප්‍රතිකාරය ස්වභාවික නිසා ඔබට දිනපතා වුවද භාවිත කළ හැක.
එයින් වන බලපෑම ඔබට ටික දිනකින් දැක ගත හැක.
මේ සදහා වන ස්වභාවික හොඳම ප්‍රතිකාරයකට බිත්තර අන්තර්ගත කළ යුතුය.
වසර සිය ගණනක සිට බිත්තර, ගැටළු කිහිපයකටම සාමාන්‍ය ප්‍රතිකාරයක් ලෙස හඳුනා ගෙන ඇත.
විශේෂයෙන්ම එය රුපලාවන්‍ය කටයුතු සදහා මහෝපකාරී වේ.

කැළැල් ඉවත් කිරීමට, කළු ලප හා කළු තිත් ඉවත් කිරීමට, හිස අලේපනයක් ලෙස ද, සමේ තෙතමනය ආරක්ෂා කරන අලේපනයක් ලෙසද, ඇස් වටා සම නිරෝගී කිරීමට සහ තවත් බොහෝ කරුණු සදහා බිත්තර නිතර භාවිතය වැදගත් වේ.

ඇස් පිය එල්ලා වැටීමට සුදුසු ස්වභාවික ප්‍රතිකාරයක් කිරීමට ඔබේ කළ යුත්තේ.

මුහුණ හොදින් සෝදා මේකප් ආදිය ඉවත් කරගන්න. මුහුණ වියළා ගන්න.
බිත්තර යොදය ඉවත් කර ගෙන කපු පුළුන් කැබල්ලක් ගෙන බිත්තර සුදු මදය ඇසිපිය මත ගල්වා ගන්න. ඇසට ඇතුළු නොවන පරිදි ප්‍රවේසමෙන් අලේප කිරීම සිදු කරන්න.
සුදුමදය හොදින් වියලෙන තුරු ඇස් වසා තබන්න.

පසුව මද රස්නය ඇති ජලයෙන් එය සෝදා තුවායකින් තෙතමාත්තු  කරගන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top